මෙහි ඇති සමහර මෘදුකාංග භාගත කිරීමට ලබා දී ඇත්තේ "Torrent" ලින්ක් වේ. එම නිසා පළමුව "Torrent" ඩවුන්ලෝඩර් එකක් පරිගණකයේ ස්ථාපනය කරගන්න.
(Torrent පිළිබඳ විස්ථර පරිගණක පාඩම් මාලාව යටතේ ඉදිරිපත් කර ඇත.)
පහත ලින්ක් මගින් මෙම Torrent මෘදුකාංගය නොමිලේ භාගත කර ගන්න.
Pro Show Gold
ප්‍රෝ ෂෝ ගොල්ඩ් කියන්නේ, ෆෝටෝස් හරි වීඩියෝ හරි එකතු කරගෙන ස්ලයිඩ් ෂෝ එකක් විදිහට හදන්ඩ පුළුවන් සොෆ්ට්වෙයා එකක්. ඒකෙ තියෙන ඉෆෙක්ට් දාල ලස්සන වීඩියෝ ඇල්බම් එකක් හදාගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

Quark X press
මුද්‍රන කටයුතු වලදී පිටු සැකසීමට වැඩි වශයෙන් යොදා ගන්නා මෘදුකාංගය මෙයයි. පිටු සැකසීම සඳහා ඇති අනෙක් මෘදුකාංග වලට වඩා නොයෙක් අකාරයේ පහසුකම් මෙහි ඇතුලත් කර තිබීම මේ ජනප්‍රියත්වයට හේතුවයි. ඩවුන්ලෝඩ් කරලම බලන්න අළුත්ම සංස්කරණයක්.

Coral Draw Graphics Suite

Win to Flash
කොරල් ඩ්‍රෝ කියන්නේ පරිගණක භාවිතා කරන බොහෝ
දෙනෙක් හොඳින් අදුනන මෘදුකාංගයකි. මේක ගොඩක් භාවිතා කරන්නේ පරිගණක චිත්‍ර
නිර්මාණ කටයුතු වලට යි. ගොඩක් ඇඩ්වටයිසින් ආයතනවල භාවිතා කරන්නේ මේ
මෘදුකාංගයයි. ඔය ගොල්ලන් අදටත් මේ මෘදුකාංග ගැන දන්නේ නැත්නම් අරගෙනම බලන්න
මෙන්න ටොරන්ට් ලින්ක් එක. මේක අළුත්ම සංස්කරණයක්.

Win to Flash
මේ
මෘදුකාංගය ගොඩක්ම ඕනේ වෙන්නේ Windows 7.8 වගේ ඔපරේටින් සිස්ටම් පෙන්
ඩ්‍රයිව් එකකින් ඉන්ස්ටෝල් කරන කොට තමයි. මේකෙන් පුළුවන් පරිගණකයේ හෝ CD
DVD වල තියෙන ඔපරේටින් සිස්ටම් බූටබල් විදිහට පෙන් ඩ්‍රයිව් එකට කොපි
කරන්න පුළුවන්.
USB Safely Remove