Hard Disk එක Partition කිරීමට හේතු....

 Hard Disk එක  Partition කිරීමට හේතු....

1. දත්ත නැතිවීම හෝ නැති කිරීම  අවම කිරීම.

               අප පරිගණකයට අළුතින් වින්ඩෝස් හෝ වෙනත් අළුත් මෙහෙයුම් පද්දතියක් ස්ථාපනය කිරීමේදී හාර්ඩ් ඩිස්ක් එක ෆෝමැට් කිරීමට සිදුවීම සාමන්‍ය දෙයක්. ඒ නිසා හාර්ඩ් 1 පාටිෂන් විදිහට වෙන් නොකර තිබුනහොත් සම්පූර්ණම හාර්ඩ් එක ෆෝමැට් කිරීමට සිදුවේ. එසේ පාර්ටිෂන් වෙන් කර තිබුනොත් වින්ඩෝස් ස්ථාපණය කරන පාර්ටිෂන් එක පමණක් ෆෝමැට් කිරීම මඟින් හාර්ඩ් එකේ ඇති වැදගත් දත්තයන් වෙනත් පාර්ටිෂන් එකකට කොපි කිරීම මඟින් එම දත්කයන් මැකීයාමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට හැකි වේ.

2.පරිගණකය වේගවත් කරගත හැකි වීම.
    පරිගණකයක දත්ත විශාල ප්‍රමාණයක් ඇත. එම නිසා විශාල ධාරිතාවක් සහිත පාර්ටිෂන් 1ක් තිබීමේදී එහි දත්ත සෙවීමට හා දත්ත ගබඩා කිරීමට ගත වන කාළය වැඩි වේ. එහෙත් පාර්ටිෂන් වෙන් කිරීම නිසා දත්ත සෙවීමට හා ලිවීමට යන කාළය අඩුවේ.

3.දත්ත වල ආරක්ෂාව සඳහා